තීරු බදු නොගෙවා රැගෙන ආ එනසාල් තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට !

කේරළ ප්‍රාන්තයේ සිට  තීරු බදු නොගෙවා  මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ එකසිය පනහකට අධික වටිනාකමකින් යුත් එනසාල් තොගයක් සමග දෙදෙනෙක් කල්පිටිය ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගෙන තිබේ.

කිලෝ ග්‍රෑම් 1200කට අධික බරකින් යුත් මෙම එනසාල් තොගය කැබ් රථ දෙකකින් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදී පොලීසිය සිය බාරයට  ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 33 හා 40 යන වයස්වල පසුවන එම ප්‍රදේශය පදිංචිකරුවන් වන අතර මොවුන් කාලයක සිට මෙම ජාවාරම කරගෙන යන බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු අනාවරණය වී තිබේ.

වගීෂා විතානගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago