පාසල් පොත් හා පාසල් උපකරණ මිල ඉහල යාම හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයේ බොහෝ පාසල්වල සිසුන්ගේ පැමිණීම පහල මට්ටමකට වැටී ඇති බව විදුහල්පතිවරුන් කිපදෙනෙකුම පවසනවා.
තම අනන්‍යතාවයන් හෙලි නොකරන ලෙස ඉල්ලමින් මේ පිලිබදව වැඩිදුරටත් කරුණු දක්වන එම පිරිස පවසනුයේ ජනවාරි මාසයේ පාසල් ආරම්භයත් සමග තම පාසල්වලට පැමිනෙන සිසුන්ගේ යම් අඩුවිමක් දක්නට ලැබුන බවයි.
එම තත්වයන් පිලිබදව සොයා බැලිමේදි පවතින ආර්ථික අර්බුද හමුවේ එම දරුවන්ට අවශ්‍ය පාසල් පොත් හා පාසල් උපකරණ ලබා දිමට එම දරුවන්ගේ දෙමාපියන්ට නොහැකිවීම මත එම දරුවන් පාසල් නොපැමිනෙන බවද ඔවුන් පවසනවා.
නාගරික ග්‍රාමිය මට්ටමට වඩා මෙය වතුකරය තුල දැඩි ලෙස පවතින බවත් මේ වන විට වතු කම්කරුවන්ගේ ආර්ථිකය දැඩි ලෙස පසු බැසීමකට ලක් විමෙන් වතුකරයේ දරුවන්ගේ පාසල් පැමිණීමට විවිධ බාධා එල්ලවි ඇති බවද එම පිරිස් වැඩි දුරටත් පවසනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…