යූ ටියුබ්කරුවකු සහ සමාජ ක්‍රියාකරුවකු වන සුදත්ත තිලකසිරි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩුවෙන් රුපියල් කෝටි 10ක් වන්දියක් ලෙස ගෙවීමට නියම වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එම වන්දිය ගෙවීමට මහජන අධාර පැතීමේ කැට ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. ඊයේ එම කැටයෙක් එකතු කළ මුදල වූ රුපියල් 1810ක මුදලක් හිටපු ජනාධිපතිවරයා වෙත ගොස් ලබා දී ඇත.
කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදී ඔහු මෙම මුදල් එකතු කර ජනාධිපතිවරයා වෙත භාර දීමට කටයුතු කර ඇති සුදත්ත තිලකසිරි සිය සමාජ ජාල ගිණුමෙහි පවසන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අහිසංක පුද්ගලයකු වන අතර ඔහුට මෙම වන්දිය ගෙවිය නොහැකි බවයි. ඒ නිසා කොළඹ කොටුවේ කැට හොල්ලා එකතු වූ මුදල මෙසේ භාර දුන් බව පවසා ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
🤣🤣🤣👍