ස්පා යන අයට සුභ පණිවිඩයක් !

විවධ මාධ්‍යය ඔස්සේ පළවුණු පිරිමි සම්භාහනය ගැහැණුන්ට තහනම් බවට වන පුවත සාවද්‍ය එකක් බව ආයුර්වේද කොමසාරිස් ආචාර්‍ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන මහතා පවසනවා.

මාධ්‍ය වෙත ලිපියක් නිකුත් කරමින් කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කර සිටින්නේ.

එම ලිපියෙන් ඔහු පෙන්වා දෙන්නේ එම පුවත දැක තමා වික්ෂිප්ත වූ බවයි.

එසේ පළ වී තිබුණු තමා විසින් කළ බවට කියන ප්‍රකාශය සම්පුර්ණයෙන්ම සාවද්‍ය එකක් බවයි ආයුර්වේද කොමසාරිස්වරයා සඳහන් කරන්නේ.

මෙවැනි අසත්‍ය පුවත් සමාජගත කිරීම ඉතා කණගාටුදායක වන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ මෙම පුවත හේතුවෙන් පෞද්ගලිකව තමාට බරපතළ ලෙස අපහසුතාවයට පත් වූ බවයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago