කැබිනට් මණ්ඩලය තවදුරටත් සංශෝධනයට ලක්වීමට සැලසුමක් ඇතැයි පොදු ජන පෙරමුණට සමීප ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනු ඇතුළු මන්ත්‍රිවරුන් නව දෙනකුට ඇමති ධුර ලබා දීම පිළිබඳව මේ වනවිට එකඟතාවකට පැමිණ ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේ වුවද මෙම ඇමති ධුර එකවර ලබා නොදී කඩින් කඩ ලබා දීම පිලිබඳව ජනාධිපතිවරයා සහ පොදු ජන පෙරමුණ අතර එකඟතාවක පවතින බව එම ආරංචි මාර්ග කීවේය.
පොදුජන පෙරමුණේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් හය දෙනකුට අමතරව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසා නායක, සමගි ජන බලවේගයේ රාජිත සේනාරත්න, එක්සත් ජාතික පකෂයේ වජිර අබේවර්ධනට ද ඇමති ධුර යෝජනා වී ඇති බවත් දැනට සිටින කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනකු ඉවත් කිරීමටද නියමිත බවත් එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
This is the bloody joke. Government has no money to conduct election but has money to appoint new ministers and state ministers. What a bloody joke?