හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රජය මඟින් පරිහරණය සඳහා වාහන 19ක් ලබා දී ඇති බවට පලවන ප්‍රවෘත්තිය සම්බන්ධව ඔහුගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණඩාර ප්‍රතිචාර දක්වා ඇත.
මෙම වාහන හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අනු කණ්ඩය වෙත සපයා ඇති අතර එකක්වත් පෞද්ගලික පරිහරණට ගෙන නොමැති බව ඔහු අවධාරණය කරයි.
ඒ අනුව ඔහු පවසන්නේ දැනටත් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිය ගමන් බිමන් සඳහා භාවිත කරන්නේ පෞද්ගලික මොටර් රථය බවයි.
හිටපු සෑම ජනාධිපතිවරයකුගේ ආරක්ෂාව සඳහා ප්‍රතිපාදන සහ ආරක්ෂක අනුඛණ්ඩයට අදාල වාහන වෙන් කිරීම සිදුවන බැවින් එම වාහන ආරක්ෂක අනු ඛණ්ඩයේ කටයුතු සඳහා පමණක් භාවිත වන බවද සුගීෂ්වර බණ්ඩාර පවසයි.
1986 අංක 04 දරණ ජනාධිපතිවරයක්ගේ හිමිකම් පනත යටතේ ජනාධිපතිවරයකු විශ්‍රාම යාමෙන් පසු ලැබිය යුත දීමනා , මූල්‍ය සහ වෙනත් ප්‍රතිපාදන පිළිබඳව පැහැදිලිව දක්වා ඇති බවත් හිටපු සෑම ජනාධිපතිවරයකු වෙනුවෙන්ම වෙන් කෙරෙන එම මූල්‍ය ප්‍රතිපාදන වලට පරිබාහිරව කිසිදු මූල්‍යමය ප්‍රතිපාදනයක් ගෝඨාභය රාජපක්ෂ වෙත වෙන් කර නැති බවත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා දන්වා සිටී.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
If a Government servant vacate the post ,They are not entitled for anny retirement benefits. This political clown destroyed the country and millions of poor lost their livelihoods. He should be punished like Sirisena,.. Some one should go to courts and get a ruling on this.