අද (25) දිනයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට දැනුම්දී තිබෙනවා.
ඒ උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 17 වනදා දක්වා කාලය තුළ විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම්දී තිබියදී ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන්.
ඒ අනුව අද පෙරවරු 10:30ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ පැවැත්වෙන පරීක්ෂණය සදහා සහභාගි වන ලෙසයි ඔවුන්ට දැනුම්දී ඇත්තේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…