ශ්‍රී ලංකාවේ පළමු 3D චිත්‍රපටය ලෙස “ගජමෑන්” පසුගිය ජනවාරි 17 වන දින සිට දිවයින පුරා 3D සිනමා ශාලා රැසක තිරගත විම ආරම්භ වුවා.
චිත්‍රපටයක් නිකුත් වි ශ්‍රී ලංකාව තුළ පළමු සති අන්තයේදී වැඩිය ආදායමක් ඉපයු පළමු ශ්‍රී ලාංකික චිත්‍රපටය බවට ගජමෑන් 3D චිත්‍රපටය පත් වි ඇති බවට ඊයේ දිනයේදි අද දෙරණ නාලිකාව සමග සාකච්ඡාවට එක් වෙමින් එම චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම පවසා තිබෙනවා. මෙලෙස ශ්‍රී ලංකාව තුළ මෙවැනි ආදායමක් ලබා ගැනිම සදහා මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරනු ලැබුවේ සිනමා ශාලා 22 පමණ සීමිත ප්‍රමාණයක විමත් විශේෂ කරැණක් වනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…