බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොටසහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත්සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද සිදුකිරීමට නියමිතව තිබූ අතර එයට…
සීනි බෝල වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසුව සිදු වූ බව කියන ආසාත්මිකතාවක් හේතුවෙන් ගොකරැල්ල, පොල්ගොල්ල දේවපාල…
කොළඹ වරාය පොලිස් වසමේ කෘත්‍රීම වෙරළ තීරයේ මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුවෙක් අතුරුදහන් වී ඇති…
කුරුණෑගල, මිල්ලව ප්‍රදේශයේ හෝටල් ඇතුළු ව්‍යාපාර කිහිපයක් හිමි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ මළ සිරුර මහව, දියටැඹේ කැළෑබද…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අහෝසි කරන ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතීන්ගේ…
බූස්ස බන්ධනාගාරයේදී ගෙල වැලලාගත් රැඳවියකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ. බන්ධනාගාර මාධ්‍ය…