මුලතිව් ප්‍රදේශයේ ගුරුවරයෙකු සිය නිවස තුළදී සිසුවෙකුට ඉතා අමානුෂික අන්දමට පහර දෙන සිද්ධීන් ඇතුළත් වීඩියෝවක් මුලතිව් ජනතාව විසින් වගකිව යුත්තන් වෙත යොමු කොට තිබේ.
මෙම ගුරුවරයා සිය නිවසට සිසුන් කැඳවා නිතරම පහර දෙන බව ප්‍රකාශ කරන මුලතිව් වැසියෝ සාක්කි සහිතව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මුලතිව් මානව හිමිකම් නිලධාරීන්ගෙන් වෙනම ඉල්ලීමක් කරති.
සිද්ධියට සම්බන්ධ බව කියන ගුරුවරයා මේ වන විට සිය නිවස අතහැර පලා ගොස් ඇති බව පැවසූ මුලතිව් වැසියෝ ඔහුව සොයා අත් අඩංගුවට ගැනීමට මුලතිව් පොලිසියේ නිලධාරීන් උත්සහ කළ යුතු බවද කියා සිටියහ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…