පාකිස්තානයේ බලොචිස්තානයේ සිදු වූ ගෑස් පිපිරීමක් හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නිවසක සිදු වූ ගෑස් කාන්දුවීමකින් අදාළ පිපිරීම සිදුව ඇත. ගෑස් පිපිරීමෙන් මිය ගිය අය අතර කුඩා ළමුන් සිව් දෙනෙකු ද සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.
ගෙවුණු සතිය තුළ පාකිස්තානයේ බලොචිස්තාන් ප්‍රදේශයේ ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් මියයෑමේ සිද්ධින් කිහිපයක් ද වාර්තා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…