රටේ උද්ධමනය මේ වන විට සීග්‍රයෙන් පහළ යමින් පවතින බවත් මේ වසර අවසාන වන විට එය සාමාන්‍ය තත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
ඒ අනුව වසර අවසානයේ දී උද්ධමනය සියයට හතරක් වැනි මට්ටමක පවතිනු ඇති බවත් කොළඹ ඊයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.
එමෙන්ම වාඩි සැලකුවද තිබෙන අසාමාන්‍ය පොලී අනුපාත ඉදිරියේදී පහළ යනු ඇති බවයි ඔහු සඳහන් කළේ.
එහිදී බැංකු තැන්පතු පොලී අනුපාතය සහ ණය පොලී අනුපාතය අඩු කරන ලෙස වාණිජ බැංකුවලට උපදෙස් දී තිබෙන බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…