පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය පිළිබඳ විශේෂ නිවේදනයක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් යුතුව එම ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත මෙතෙක් යොමු කර නොමැති බවය.
කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණය මාර්තු මස 9 වනදා පැවැත්වීමට මේ වන විට දින නියම කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පාළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් විසින් ගැසට් පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා යොමු කිරීමක් සිදුනොවන බවය.
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්වරුන් විසින් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීම සිදුකරන අතර ඉදිරි දින දෙක තුළ එය නිකුත් කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…