දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්ධන් මහතා ඊයේ (31) හදිසියේම කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාරයට ඇතුළත් කර තිබෙනවා.
ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා නිවසට පැමිණ රෝගී තත්ත්වයෙන් පසු වූ සම්පන්දන් මහතාව පරීක්ෂා කිරීමෙන් පසුව රෝහල් ගත කිරීමට උපදෙස් දුන් බවයි වාර්තා වන්නේ.
90 වෙනි වියට පා තබමින් සිටින සම්පන්දන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සැසි වාර වලට සහභාගී වීමට නොහැකි බව දන්වා නිවාඩු ලබා ගෙන සිටිනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…