සේවා නියුක්ති භාරකාර අරමුදල් මණ්ඩලයේ සභාපති ආර්.ඒ දේශපිය එහි සේවකයන් පිරිසක් විසින් එම කාර්යාල කාමරයේ සිර කර තබා ඇතැයි එම කාර්යාල ආරංචි මාර්ග කියයි.
සේවා නියුක්ති භාරකාර අරමුදල් මණ්ඩලයේ කාර්යාලය පවත්වාගෙන යනු ලබන්නේ නාරාහේන්පිට පිහිටි කම්කරු මෙහෙවර පියස කාර්යාලයේය.
දිරි දිමනා ඇතුළු ලැබිය යුතු ගෙවීම් කප්පාදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙසේ ඔහුගේ කාර්යාලය තුළ සිර කර ඇතැයිද වාර්තා වේ.
නිල ඇඳුම් දීමනා, දිරිදීමනා කප්පාදු කිරීම සහ සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව මෙම පිරිස මෙසේ විරෝධයක නිතරව සිටිති.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…