අභිරහස් ලෙස මරණයට පත් වූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා තම අන්තිම කැමැති පත්‍රය ලියා ඇති බව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඔහුගේ මරණයට සති දෙකකට පෙර මෙම අන්තිම කැමැති පත්‍රය ලියා ඇති බවද වාර්තා වෙනවා.
පවුලේ සියලු දෙනාටම ඔහු සතු දේපළ වලින් උරුම කොටස එම අන්තිම කැමති පත්‍රයෙන් පවරා දී තිබෙනවා.
දැනට අන්තිම කැමති පත්‍රයේ විස්තර පොලිසිය සතු වන නිසා එම මරණයට අදාළ පරීක්ෂණ නව මාවතකට යොමු වී තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
මේ මරණය පිටුපස ඔහුගේම පවුලේ අය ගැන අපට ලොකු සැකයක් තියෙනවා . මෙය ඉතාම සූක්ෂම ලෙස සැලසුම් කළ මිනිස් ඝාතනයk බවයි හැගෙන්නේ .