නිදහස් දිනය යෙදෙන හෙට පූර්ණ හර්තාලයක්!

යාපනය විශ්ව විද්‍යාලීය සිසුන් නිදහස් දිනය යෙදෙන හෙට ( 4 ) උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ පූර්ණ හර්තාල් ව්‍යාපාරයක් ප්‍රකාශයට පත් කොට තිබේ.
පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක වන නිසා මෙදින ඒ සියලුම ප්‍රදේශවල සියලු කටයුතුන් අඩපණ වීම හා නවතා දැමීම සිදු කළ යුතු බවද විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමය උතුරු නැගෙනහිර ජනතාවට දැනුම් දී ඇත.

මෙදින ජාතික නිදහස් දිනයට විරෝධය පල කිරීම පිණිස සියලුම වෙළද සැල් වසා දමන ලෙසත් ඒවායෙකි කලු කොඩි ඔසවා තබන ලෙසත් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කොට තිබේ.

ජාතික නිදහස් දිනයට එරෙහිව උතුරු නැගෙනහිර පළාත්වල විරෝධතා පෙලපාලි රැසක් සංවිධානය කොට ඇති අතර යාපනයේ සිට මඩකලපුව දක්වා විරෝධතා පා ගමනක්ද නිදහස් දිනය දා ආරම්භ වෙයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago