විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙවර නිදහස් සැමරුමට සහභාගී නොවීමට තීරණය කර ඇත.
පාර්ලිමේන්තු මනත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ රට තුළ පවතින අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ මුදල් නාස්ති කෙරෙන අවස්ථාවලට සහාභාගී නොවීමට පක්ෂ රැස්වීමකදී තීරණය කළ බවය.
කලවාන ප්‍රාදේශීය සභා නව මන්ත්‍රී සුජීව පුෂ්පකුමාර අද (ජුනි 2) විදුලි සැර වැදී මිය ගොස්…
ලොව පුරා පැතිර යන නව කොවිඩ් වෛරසය සම්බන්ධව වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ගොනු කළ පෙත්සමක්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා…
දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද තලවකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති…
පසුගිය වසරේ ජනවාරි 10 වන දින ගලබොඩවත්ත කොරොතොට ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ…
උසාවියට අපහාස කරන කළැයි කියමින් පුත්තලම මහාධිකරණයෙන් රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් පසු අභියාචනාධිකරණ විසින් නොපමාව…