ඔස්ට්‍රේලියාවේ අංක එකේ ක්‍රීඩක ටෙනිස් ක්‍රීඩක Nick Kyrgio අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.
හිටපු පෙම්වතියට පහරදුන් බවට එරට අධිකරණයේ Nick Kyrgioට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබුණි.
එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ ඔහුට එරෙහිව ගොනුකර ඇති චෝදනා ඉවත්කිරීමටයි.
එහිදී සිදුව ඇත්තේ Nick Kyrgio විසින් ඔහුගේ හිටපු පෙම්වතිය තල්ලුකර දැමීමක් සිදුව ඇති බව වාර්තාවිය.
2021 වසරේ ජනවාරි මස 10 වනදා කැන්බරා හි නිවාස සංකීර්ණයකදී මෙම සිදුවීම වී තිබුණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…