තුර්කියේ යළිත් මැග්නිටියුඩ් ඒකක 7.6ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම භුමි කම්පාව නිසා සිදුවූ හානි සම්බන්ධව මෙතෙක් වාර්තා වී නොමැති බවයි.
මේ අතර ගිනිකොන දිග තුර්කියේ සිරියානු දේශ සිමාව ආසන්නයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 1300 ඉක්මවා ගොස් තිබෙනවා.
අද (06) උදෑසන සිදුවූ මෙම භූකම්පනය රික්ටර් මාපකයේ ඒකක 7.8ක ප්‍රබලතාවයක් ගෙන තිබුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…