කොරියාවේ යන්න ඉන්න අයට විශේෂ පණිවිඩයක් !

2023 වසර සඳහා කොරියාවේ සංක්‍රමණික සේවක අවස්ථා සඳහා ශ්‍රී ලංකාවට ස්ථාන 6,500ක් ලැබී ඇති බව විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කළා.

මෙවර කෝටාව ඉතිහාසයේ කොරියාව විසින් වෙන් කළ ඉහළම කෝටාව වන අතර එය පසුගිය වසරේ ප්‍රතිපාදනවලට වඩා සියයට 28.7ක ඉහළ අගයක්.

කාර්මික අංශයේ රැකියා 12,189 ක්, ධීවර අංශයේ ,ක් සහ ඉදිකිරීම් අංශයේ 250 ක් ඇතුළුව ශ්‍රී ලාංකික අයදුම්කරුවන් 14,588 දෙනෙකුට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට කොරියාව අවසර දී තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ කොරියානු භාෂා විභාග සඳහා අයදුම්පත් 2023 පෙබරවාරි 13 සහ පෙබරවාරි 22 අතර නිකුත් කරන බවයි.

කෙසේ වෙතත්, අනාගත අපේක්ෂකයින් පෙබරවාරි 4 සිට පෙබරවාරි 7 දක්වා පූර්ව ලියාපදිංචි අයදුම්පතක් පිරවිය යුතු වනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago