ගෑස් මිල සංශෝධයන්ට සමගාමීව බේකරි ආශ්‍රිත නිෂ්පාදන මිල ගණන් ඉහළ නැංවීමක් සිදුනොවන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
“මේ රුපිල් 334ක ගෑස් මිල වැඩිවීම ආපන ශාලා පද්ධතිය තුළ කිසිදු ආහාර පානයක මිල ගණන් ඉහළ දාන්න අපි සිදුකරන්නේ නැහැ. මේ රටේ පාර්භෝගිකයාට තුන්වේල අහිමිවෙලා ඉන්නේ. අපිට අහිමි වෙච්ච එකේ පාරිභෝගීකයින්ට අපි මේ සහනය දෙන්න ඕනේ.”
ලිට්‍රෝ ගෑස් මිල ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවුණු අතර කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,743ක් වෙයි.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,904ක් වන අතර කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් අද සිට රුපියල් 883කි.
ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නැංවීමත් සමඟ ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය කරන ආකාරය පිළිබඳව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…