ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු රටේ ප්‍රබල දේශපාලන සහ සමාජ කථිකාවක් ගොඩ නැගූ “SL-දේශය” යූ ටියුබ් නාලිකාව පවත්වාගෙන ගියේය.
රටේ සෑම තිලයකම දේශපාලකයින්, සිවිල් සහ ආරක්ෂක ප්‍රධානීන්, සමාජ ක්‍රියාකාරීන් සමග සමග සම්බන්ධ වෙමින් ඍජුව ඔවුන්ව ප්‍රශ්න කරමින්, ආන්දෝලනාත්මක දූෂණ හෙළි කරමින් ඔහු සිය මාධ්‍ය වෘත්තියේ නිරත වුනේය.
අද (23) අලුයම අම්පාර, පදියතලාව, මරංගල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්ව ඇගේ පෙම්වතා විසින් ගෙල කපා…
ගල්ගමුව ප්‍රදේශයේ තවත් දළ ඇතෙක් අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වේ. ඇහැටුවැව මුදියන්නෑගම ගාලයාය…
2022 වසරේ මැයි මස 09 වනදා ගාලුමුවදොර "ගෝඨා ගෝ ගම" අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවකු…
මාසයකට පමණ පෙර මියගොස් ඇති බවට සැක කෙරෙන අලි දෙදෙනෙකුගේ සහ ඇතෙකුගේ මළ සිරුරු දඹුල්ල…
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශ්‍රී ලංකාවේ ඊළඟ අගවිනිසුරුවරයා ලෙස…