තුර්කි භූමිකම්පාවේ අලුත්ම තත්ත්වය මෙන්න !

තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් සිදු වු මරණ සංඛ්‍යාව 7,200 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි.

භූකම්පනය හේතුවෙන් සිරියාවේ මියගිය සංඛ්‍යාව 1,800ක් වන අතර තුර්කියේ මියගිය සංඛ්‍යාව 5,400ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට භූමිකම්පාවෙන් විපතට පත්වූවන් සඳහා සහන සැලසීමට රටවල් 70කින් සහනාධාර මෙන්ම සහන සේවා කණ්ඩායම් යොමුකර ඇති බව සඳහන්ය.

ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් සිදුකරන අතර මෙක්සිකෝව විසින් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද සුනඛයින් 16දෙනෙකු ඇතුළු කණ්ඩයමක් තුර්කිය වෙත පිටත්කර යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම අපාදාව හේතුවෙන් මාස 03ක හදිසි තත්ත්වයක් තුර්කි ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago