සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසනවා.
අද දිනයේ පස්සර ආසනයේ මඩොල්සිම නගරයේ රැස්වීමක් සංවිධානය කර තිබූ බවත් ඒ සඳහා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණෙන බව දැනුම්දී තිබූ බවත් අවසන් මොහොතේ ඒ සඳහා නොපැමිණෙන බව දැනුම්දුන් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
ඒ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට පත්වූ බවත් ඒ හේතුවෙන් තමා පක්ෂයේ සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් වැඩිදුරටත් සඳහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…