වසර 60කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සිදු කළ ජපානයේ දැවැන්ත සමාගමක් වන මිට්සුබිෂි සමාගම ලබන මාසයේදී මෙරට මෙහෙයුම් අවසන් කිරීමට තීරණය කර තිබේ. මෙම සමාගම දෙරටෙහි ද්විපාර්ශවික සබඳතා සහ රටේ ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයක අත්‍යාවශ්‍ය අංගයක් වී තිබිණි.
පැරණී මූලාශ්‍රවලට අනුව, ශ්‍රී ලංකාව, මිට්සුබිෂි සමාගමේ පළමු විදේශීය කාර්යාලවලින් එකක් වේ. වසර 60කට ආසන්න කාලයකට පසු ශ්‍රී ලංකාවේ කාර්යාලය වසා දැමීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම පැහැර හැරීම, අහිතකර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහා ආර්ථික දැක්ම යි.
මෙම කාර්යාලය වසා දැමීමේ දෙරටේ ද්විපාර්ශවික සබඳතා බිඳ වැටීමට ද හේතුවක් වන අතර මෙරට පෞද්ගලික අංශය ද කම්පනයට ලක් කර තිබේ. මාර්තු 31 වෙනිදා වන විට කාර්යාලය වසා දැමීමට නියමිත බව සඳහන් වේ. කොළඹ කාර්යාලයේ සේවකයින් 20 ක් පමණ සේවය කරන අතර, ව්‍යාපාර සහ ව්‍යාපෘති විවිධ අංශවල දහස් ගණනකට ජීවනෝපාය සපයා ඇත.
ජපානය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ණය දෙන්නා වන අතර 2022 සැප්තැම්බර් වන විට ජපානයට ඩොලර් බිලියන 2.46 හි ණය හිඟයක් තිබිණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…