අද (11) දිනයේදීත් පැය 02 ක් සහ විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ ජල විදුලිය උත්පාදනය සඳහා ජලය මුදාහැරිම අඩුවීම සහ තාප විදුලි නිෂ්පාදනය සඳහා ඉන්ධන නොමැතිකම හේතුවෙන්, බලශක්ති සහ ධාරිතා හිඟය සපුරාලීමට ප්‍රමාණවත් විදුලි ජනනයක් නොමැතිවීම හේතුවෙන් බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.
කෙසේවෙතත් ජල විදුලිබලාගාර ආශ්‍රිතව පවතින වැසි ප්‍රමාණය අනුව මෙම විදුලි ඉල්ලුම් කළමනාකරණ ක්‍රියාමාර්ග වෙනස්විය හැකි බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.
ඒ අනුව අද විදුලිය විසන්ධි කරන කාලසටහන පහතින්…
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…