රජයේ මුදල් කාරක සභාවට අලුතින් පත්වන මන්ත්‍රීවරු මෙන්න – ජොන්ස්ටනුත් ඒ අතර !

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා නම් කරන ලද සාමාජික මන්ත්‍රී නාමලේඛනය කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 හි විධිවිධාන සහ ඊයේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා, පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කොට තිබේ.

ඒ අනුව විදුර වික්‍රමනායක, නලින් ප්‍රනාන්දු, ශෙහාන් සේමසිංහ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වෛද්‍ය සීතා අරඹේපොල, ආචාර්ය සුරේන් රාඝවන්, අනුප පස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වජිර අබේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, ගරු නිමල් ලාන්සා, යූ.කේ සුමිත් උඩුකුඹුර, ඉසුරු දොඩන්ගොඩ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, එම්.ඩබ්ලිව්.ඩී සහන් ප්‍රදීප් විතාන, නීතිඥ මධුර විතානගේ, මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සමාජිකයන් ලෙස නම් කොට ඇත.

Ceylon News Factory

Share
Published by
Ceylon News Factory
Tags: Advocate Madhura VithanageAdvocate Premnath C. DolawattaAnupa PaskuvalDr. Seetha ArambepolaDr. Suren RaghavanDuminda DissanayakeHonorable Nimal LanzaIsuru DodangodaJohnston FernandoM.W.D. Sahan Pradeep Vithanamahindananda aluthgamageNalin FernandoPramita Bandara ThennakoneProf. Ranjith BandaraShehan SemasingheSpeakerSpeaker Mahinda Yapa AbeywardenaU.K. Sumit UdukumburaVajira Abeywardenavidura wickramanayakeඅනුප පස්කුවල්ආචාර්ය සුරේන් රාඝවන්ඉසුරු දොඩන්ගොඩඑම්.ඩබ්ලිව්.ඩී සහන් ප්‍රදීප් විතානකථානායකකථානායක මහින්ද යාපා අබේවර්ධනගරු නිමල් ලාන්සාජොන්ස්ටන් ප්‍රනාන්දුදුමින්ද දිසානායකනලින් ප්‍රනාන්දුනීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්තනීතිඥ මධුර විතානගේප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්මහාචාර්ය රංජිත් බණ්ඩාරමහින්දානන්ද අලුත්ගමගේයූ.කේ සුමිත් උඩුකුඹුරරජයේ මුදල් කාරක සභාවවජිර අබේවර්ධනවිදුර වික්‍රමනායකවෛද්‍ය සීතා අරඹේපොලශෙහාන් සේමසිංහ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago