අද අළුයම මිනුවන්ගොඩ කොටුගොඩ පාරේ කර්මාන්ත ශාලාවක විශාල ගින්නක් හටගෙන තිබේ. රබර් ආශ්රිත නිශ්පාදන සිදුකරන මෙම කර්මාන්ත ශාලාවේ ගින්න හටගෙන ඇත්තේ අද අළුයම 04.30 ට පමණය
ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදාවේ සහය ගිනි නිවන රථ සහ නිලධාරීන් ද, ගුවන් භටයින් ද කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට එම ස්ථානයට පිටත් කර යවා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් එරට අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය…
හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා…
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…