තුර්කි භූකම්පනයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් ඇති බව හෙළිව තිබෙනවා.
තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ භූකම්පනයෙන් පසු අතුරුදහන්ව සිටි 69 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බව තහවුරු වී ඇති බවයි.
අදාළ කාන්තාවගේ දියණිය විසින් සිය මවගේ දේහය හඳුනාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මීට වසර 20ට පෙර තුර්කියට ගොස් ඇති අතර ඇය මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…