දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන් සෞඛ්‍ය සම්පන්නව සහ හොදින් සිටින බවත් නුදුරේදීම ඔහු මහජනතාව හමුවේ පෙනී සිටිනු ඇති බවත් ලෝක ද්‍රවිඩ සන්විධානයේ සභාපති නෙදුමාරන් පවසයි.
අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පවසා තිබේ.
මෙම මාධ්‍ය හමුවේ දී ආන්දෝලනාත්මක අදහස් රැසක් නෙදුමාරන් විසින් පවසා ඇති බව වාර්තා වේ.
එල්.ටී.ටී.ඊ සංවිධානය බලවත්ව පැවති සමයේ ඉන්දීය විරෝධී කිසිදු බලවේගයකට ලංකාවට පය තැබීමට සංවිධානය ඉඩ නොදුන් බවත් ඉන්දීය විරෝධී කිසිදු රාජ්‍යයකින් එල්ටීටීඊය කිසි දිනෙක උදව් උපකාර ඉල්ලා නැති බවත් නෙදුමාරන් පවසා තිබේ.
චීනය ලංකාව මත සිය ආධිපත්‍යය පැතිරවීම ආරම්භ කලේ යුද්ධයෙන් පසුව බවද ඔහු පවසයි.
නමුත් මේ මාධ්‍ය හමුව හෝ එහි දී ප්‍රකාශ කරන ලද අදහස් කිසිවකු බරතල ලෙස භාර ගන්නා බවක් නොපෙනේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…