2023 නොවැම්බර් 14 වන දින ලෝක කාන්තා දිනයේ දී කොළඹ නිදහස් චතුරස්‍රය ඉදිරිපිටදී මහජන පීඩාවක් ඇතිවන ආකාරයට උද්ඝෝෂණය කළ බවට කුරුඳුවත්ත පොලිසිය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 14දෙනකුට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ පැමිණිල්ලක් අද (13) දින කැඳවනු ලැබීය.
එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය විසින් මේ වන තෙක් කිසිදු පැමිණිල්ලක් ගොනුකර නොමැති අතර සිද්ධියට අදාළව විමර්ශන තවදුරටත් සිදුකරමින් පවතින බව අධිකරණයට දැනුම් දුන්නේය.
ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මෙහිදී පොලීසියට දැනුම් දුන්නේ, එම සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් ගොනුකිරීමට තරම් ප්‍රමාණවත් කරුණු පවතින්නේ නම් නඩු පැවරිය හැකි බවත්, නොඑසේ නම් පොලීසියට මෙය ඉල්ලා අස් කර ගැනීමේ හැකියාවද පවතින බවය.
එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය 2023 මැයි මස 05 වැනි දින ඉදිරිපත් කරන ලෙසට මෙහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කුරුඳුවත්ත පොලීසියට නියම කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…