තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නවතා ඇත්තේ මුද්‍රණාලයාධිපතිනිය ජනාධිපති මන්දිරයට ගෙන්වා සිදු කරන ලද බලපෑමක් හේතුවෙන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මාධ්‍ය අමතමින් පැවසීය.
ජන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය කඩදාසි හා තීන්ත තිබියදී , මුද්‍රණ කටයුතු ආරම්භ කර නැවැත්වීමට හේතුව , බලපෑමක් බව ඔහු සඳහන් කළේය.
“ශ්‍රේෂ්ඨාධිකරණය ඡන්දය පැවැත්වීමට අවශ්‍ය තීන්දු ලබා දීලා තියෙන්නේ.. මේ වෙලාවේ මුද්‍රණාලාධිපතිනිය කටයුතු කරන්න ඕන මැතිවරණ කොමිසමට අනුව..”
“අපිට ආරංචි වුණ විදියට ඇය ජනාධිපති මන්දිරයට කැඳවලා තියෙනවා. අර කලින් මැතිවරණ කොමසාරිස් කෙනෙක් ආතතියට පත් වෙලා ඉන්නවා කිව්වා වගේ ඇයත් ආතතියට පත් වෙලා ද දන්නේ නෑ. කොහොම වුණත් ජනතාව වෙනුවෙන් ඇය වැඩ කරන්න ඕන.. මේ සම්බන්ධයෙන් හොයලා බලපෑම්වලින් තොරව වැඩ කරන්න අවස්ථාව දෙන්න…”
ඔහු වැඩිදුරටත් පැවසීය.
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට වැය වෙන මුදල් ලබා නොදෙන තුරු පත්‍රිකා ලබා නොදෙන බව රජයේ මුද්‍රණාලාධිපති ගංගා ලියනගේ මහත්මිය කළා ය’
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…