අමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලය තුළ සිදුකළ වෙඩිතැබීමකින් තිදෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මුහුණු ආවරණයක් පැළඳ ගෙන සිටි තුවක්කුකරු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔහුව සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.
විශ්වවිද්‍යාල බලධාරීන් පැවසුවේ තුවාල ලැබූ තවත් 5 දෙනෙක්ව රෝහල්ගත කළ බවය.
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් එරට අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය…
හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා…
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…