යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි පුද්ගලයක් මිනුවන්ගොඩ බොරගොඩ වත්ත ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කකරුවෙක් විසින් ඊයේ (16) රාත්‍රියේ දී වෙඩි තබා ඝාතනය කර තිබේ.
රාත්‍රී 11 පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ඝාතනය වී ඇත්තේ ආඬිඅම්බලම පීල්ලවත්තේ පදිංචි මානික්කුගේ ප්‍රියංකර ද සිල්වා නැමැත්තෙකි.
ඝාතනය වූ පුද්ගලයා නම ගිය පාතාල සාමාජිකයෙකු වන හීනටියන මහේෂ් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් බව විමර්ශන අංශ හෙළි කරගෙන ඇත. දැනට මාසයකට පමණ ඉහතදී මත්කුඩු ජාවාරමකට සම්බන්ධ සිද්ධියක් මුල් කරගෙන මෙම පුද්ගලයා සිර ගත වී සිට නිදහස්ව පැමිණ තිබේ.
එමෙන්ම මෙම පුද්ගලයා 2018 වර්ෂයේදී ඕපාත ප්‍රදේශයේ පොලිස් නිලධාරීයකු හට වෙඩි තැබීමේ සිදුවීමක සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු බවටද හදුනාගෙන ඇත.
සිද්ධිය පිළිබඳ මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…