කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රිවරයකු වන ඩික්සන් ජේ පෙරේරා මහතාගේ ගෙලට පිහියක් තබා ඔහු සතු මුදල් සහ රන් ආභරණ පැහැර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය පරීක්ෂණ පවත්වයි. දැනට විශ්‍රාම සුවයෙන් පසුවන මෙම මන්ත්‍රිවරයා දිනපතා සිය ශරීර සම්බාහනය සඳහා තරුණයකු ගෙන්වා ගන්නා අතර ඔහු ඊයේ එක් වරම මන්ත්‍රිවරයාගේ ගෙලට පිහියක් තබා මුදලින් රුපියල් ලක්ෂ දෙකකට ආසනන් මුදල් සමග නිවසේ තිබූ රන් භාන්ඩ පැහැරගෙන පළා ගොස් ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ක්රිවරයා දැනට 76 හැවිරිදි වියේ පසුවන අතර ඔහු දෙහිවල ගල්වල පාරේ පදිංචිව සිට ඇත. පැහැර ගත් රන් භාණ්ඩවල වටිනාකම රුපියල් මිලියනය ඉක්මවන බව පොලිසිය පවසයි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වන ව ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…