චීනයේ සහතිකය නොමැතිව හෝ ශ්‍රී ලංකාව සඳහා ණය මුදලක් අනුමත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු වී ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කර සිටිනවා.
ඒ අනුව මෙය සිදුවනු ඇත්තේ ඉතා කලාතුරකින් භාවිතා කරන ප්රතිපත්තියකට අනුව වන අතර එයට හේතුව චීනයේ නිල අනුමැතිය නොමැති වීම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අඩාල කරමින් පවතින නිසායි.
ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් සමග යාත්‍රා 11ක්…
වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර…
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුව ජුනි 6 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත…
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට දේශීය සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා පනවා ඇති තහනම් තාවකාලික…
ශ්‍රීලන්කන් ගුවන් සේවයට එකතු වෙන එයාර් බස් A330 - 200 නවතම ගුවන් යානය මීට සුළු…
පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය…