ආණ්ඩුවේ ඇමතිවරයෙක් අධිකරණ තීන්දු විහිලුවට ගත්ත හැටි මෙන්න !

දේශපාලනය විසින් කුළුගන්වන ලද හින්දුන් විසින් වෙඩුක්කුනාරී ආදී ලිංගේස්වර කෝවිල ලෙස හඳුන්වා අත්පත් කරගෙන ඇති වවුනියාවේ නෙඩුන්කේණී ප්‍රදේශයේ පිහිටි වඩ්ඩමාන පර්වත විහාර භූමියට ප්‍රවේශ වීමට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් වී තිබිය දී, මෙම විහාර භූමියේ පුරාවස්තු විනාශ කිරීම් සම්බන්ධව වවුනියාව අධිකරණයේ නඩු තුනක් විභාග වෙමින් පවතිද්දී මෙවර මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් විශේෂ පූජාවන් හා වන්දනාමාන කිරීම් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා ගේ මැදිහත් වීමෙන් පළාතේ හින්දු බැතිමතුන්ට අවසරයක් හිමි වී තිබේ.

අමාත්‍යවරයාද මෙම කෝවිලේ පැවති ශිව දෙවියන් පිදීමේ විශේෂ පූජාවකට සහභාගී වී ඇත

වෙඩුක්කුනාරී ආදී ලිංගේස්වර කෝවිල අයත් භූමිය පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස නම් කොට ඇති අතර එම ස්ථනයට ජනතාවට ඇතුලු නොවීමට නියෝගයක් නිකුත් කරණ ලෙස පුරා විද්‍යා නිලධාරීන් කල ඉල්ලීමකට වවුනියාව අධිකරනයෙන් නිකුත් වී තිබේ.

ඊට අමතරව මෙම ස්ථානයේ සංවර්ධන කටයුතු කෝවිලේ බාරකරුවන් විසින් දිගටම කරගෙන යාමට එරෙහිව තවත් නඩු තුනක් වවුනියාව අධිකරණයේ විභාග වෙමින් පවතී.

CNFadmin

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago