අද සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම කල් දමා තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ, ප්‍රමාණවත් ගුරුවරුන් පිරිසක් අයැදුම් නොකිරීම හේතුවෙන් පිළිතුරු පත්‍ර ඇගයීම් කල් දැමීමට සිදු වූ බවය.
ඇගයීම් සඳහා ලබා දෙන දීමනා පිළිබඳ ගැටලුවක් මීට හේතු වී ඇති අතර විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, පිළිතුරු පත් ඇගයීමේ දීමනා ඉහළ නංවන ලෙස කැබිනට් මණ්ඩලයට යොමු කළ යෝජනාවට අනුමැතිය ලැබුණු බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…