ඕස්ටේ්රලියානු කාන්තාවන් අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට දී තිබූ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි හි අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව, ඔහුට නැවතත් වට්ස් ඇප් භාවිතයට සහ රාත්‍රීියේ නිවසෙන් බැහැරට යාමට අවස්ථාව හිමිවනු ඇති.
31 හැවිරිදි ධනිෂ්ක ගුණතිලක අද (23) සිය ඇප කොන්දේසි සංශෝධනය කරන ලෙස ඉල්ලමින් මෝසමක් ඉදිරිපත් කර තිබුණා.
ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහුට චෝදනා 4 ක් ගොනුකර ඇති අතර මෙතෙක් ඔහු වරද පිළිගෙන නැහැ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…