යාපනයේ චාවාකච්චේරී ප්‍රදේශයේ ඊයේ (22) රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයකට සහභාගී වූ පිරිසකට කඩා කප්පල්කාරීන් පිරිසක් විසින් එල්ල කළ ලේසර් කිරණ සහිත දුමාරයක් නිසා පුද්ගලයින් හැට දෙනෙකු පමණ අක්ෂි රෝග වලට ලක්ව තිබේ.
සංගීත ප්‍රසංගය අතරවාරයේ එල්ල වූ මෙම දුමාරය නිසා අක්ෂි රෝග වලට ලක් වූවන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටින අතර එක් පවුලක සාමාජිකයින් හතර පස් දෙනා බැගින් මේ දුමාර ප්‍රහාරයට හා ලෙසර් කිරණ ප්‍රහාරයට ලක්ව තිබේ.
අක්ෂි රෝගවලට ලක් වූවන් කියා සිටින්නේ තරුණයින් පිරිසක් මේ ලේසර් කිරණ ප්‍රහාරය හා දුමාරය එල්ල කොට සංගීත ප්‍රසංගය පැවති ක්‍රීඩාංගණයෙන් පලා ගිය බවය.
ඔවුන් කලු පැහැති වැහි කබා පැළඳ යතුරු පැදිවල ගමන කරනවිට පළඳින හිස්වැසුම් පැළද සිටි බවද මේ ප්‍රහාරයට ලක් වූ පිරිස් ප්‍රකාශ කරයි.
සංගීත ප්‍රසංගය කඩාකප්පල් කිරීමේ අරමුණින් යුතුව මේ ප්‍රහාරය එල්ල කළ බව සංගීත ප්‍රසංගය සංවිධානය කළ පිරිස ප්‍රකාශ කරති.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…