පනාගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබළෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
මියගොස් ඇත්තේ මාතලේ, නාඋල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි හමුදා පුද්ගලයෙකි.
අද සවස පනාගොඩ යුධ හමුදා කඳවුරේ කාලතුවක්කු රෙජිමේන්තුවේ 12 වන ඛණ්ඩය ඉදිරිපිටදී මෙම සෙබළා සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවත්, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.
පනාගොඩ යුද හමුදා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මිය ගියේය.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…