විදේශ රටවල් බිත්තර ආනයනය කිරීම සඳහා ආණ්ඩුවේ අයෙක් රුපියල් මිලියන 75 ක් ඉල්ලා ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම මෙම ප්‍රකාශය ඉදිරිපත් කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා කියා සිටියේ එම චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටතද මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා අතර උණුසුම් සංවාදයක් ඇති වී තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…