ශ්‍රී ලංකා

මහින්දගෙන් ජනපති රනිල්ට අවවාද !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැතිවරණයක් පැවැත්විය යුතු බවත් එය ඔහුගේ යුතුකම බවත්, මුදල් නොමැතිව ඡන්දයක් පැවැත්විය නොහැකිමුත් ඡන්දයක් පැවැත්වීම යුතුකමක් බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

සිය පක්ෂය මැතිවරණයකට සුදානම් බව පැවසූ හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තමන්ගේ පාලන කාලය තුළ කිසිම දිනක මැතිවරණයක් කල් නොදැම්ම බවත්, ඊට හේතුව තමන්ට ජය ගැනීමට හැකි බව දන්නා නිසා බවත් පවසා සිටියා. කෙසේ වෙතත් මේ ආණ්ඩුව ජයග්‍රහණය කරයිද යන්න පිළිබඳව තමාට විශ්වාසයක් නොමැති බවයි ඔහු කියා සිටියේ.

මැතිවරණයක් පැවැත්වීමෙන් ජනාධිපතිවරයාටත් තම පක්ෂය තිබෙන තැන ගැන දැනගැනීමට හැකියාව ඇති බවත්, ආණ්ඩුව ගැන ජනතාව හිතන ආකාරයත් දැනගැනීමට හැකියාව පවතින බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago