අද පැවැත්වෙන ජවිපෙ විරෝධතාවකට අදාලව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ මුදල් අමාත්‍යාංශයට, ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට සහ ගාලුමුවදොරට පෙළපාලිවලින් ඇතුළුවීම වළක්වමින්.
මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් මෙම විරෝධතා පෙළපාලිය සංවිධානය කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
රටේ අදිකරනය දේශපාලකයොන්ගෙ අතේ කිව්වෙ අපි නිකම් නෙවෙයි,මේ තියෙන්නේ ඒ ඇත්ත,ජනතාව පෙලන ආන්ඩුවට කඩේ යන්නේ මුන් ඔක්කොම එකතු වෙලා රටම අසරනයි