ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස යළිත් වරත් ඉලොන් මස්ක් පත්ව තිබේ.
බ්ලූම්බර්ග් ප්රකෝටිපතියන්ගේ දර්ශකයට අනුව පසුගිය දෙසැම්බර් මාසයේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ප්‍රංශයේ බර්නාඩ් ආර්නෝල්ට් පත්ව තිබූ අතර ඉලොන් මස්ක් දෙවන ස්ථානයට පත්ව තිබුණි.
යළිත් වරක් පසුගිය සඳුදා දිනයේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ඉලොන් මස්ක් පත්ව ඇති බව වාර්තා වේ.
ඉලොන් මස්ක්ගේ ශුද්ධ වෙළෙඳපොළ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 187.1ක් වන අතර ආර්නෝල්ඩ්ගේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 185.3ක් බව සඳහන්ය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…