රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ට ඔවුන්ගේ විශ්‍රාම දිවිය සදහා යම් ප්‍රතිලාභයක් සමග විශ්‍රාම වැටුපක් ලබාදීමටත්, විශ්‍රාමිකයාව රටට බරක් නොවී ඔහුගේ විශ්‍රාම දිවිය ගත කිරීමට සුදුසු පරිසරයක් සහතික කිරීමට හැකි වන පරිදි ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල නමින් අරමුදලක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව රාජ්‍ය සේවකයෙකු රාජ්‍ය සේවයට බැදීමෙන් අනතුරුව ඔහුගේ මූලික වැටුපෙන් 8% ක් සහ සේවායෝජකයාගේ දායකත්ව වශයෙන් 12% ක් මාසිකව යෝජිත් අරමුදලට බැර කළ යුතු වේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…