සමගි ජන බලවේගය නියෝජනය කරමින් ආණ්ඩුවට එක්වීමට නියමිතව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එලෙස එක්වන තෙක් කැබිනට් සංශෝධනයක් සිදු නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පසුගිය 28 දා කැබිනට් සංශෝධනය කිරීමට නියමිතව තිබිණි. නමුත් එම කණ්ඩායමේ ආණ්ඩුවට පැමිණීමේ කටයුතු රටේ පවතින තත්ත්වයත් සමග වැලකී ගොස් තිබිණි.
මෙම ආසයි බයයි කණ්ඩායම ආණ්ඩුවට එක් කරගැනීම සඳහා එජාප සභාපති වජිර අබේවර්ධන ප්‍රමුඛ කණ්ඩායමක් දිගටම සාකච්ඡා හා වෙනත් ප්‍රතිලාභ සම්බන්ධව කේවල් කිරීම් සහිත සාකච්ඡා වටයක නිරත වී ඇත.
එය සාර්ථකවනු ඇතැයි විශ්වාස කරන ආණ්ඩුව මෙම කණ්ඩාම පැමිණි වහාම කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ කැබිනට්ටුව ජොන්සටන් ප්‍රනාන්දු, රෝහිත අබේවර්ධන ඇතුළු පොහොට්ටුවේ ප්‍රබලයින් පිරිසක් ද එක්වනු ඇති බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…