පානදුර පිංවත්තේ දී වෙඩි තබා ඝාතනය කළ කඩවත කෝටිපති ව්‍යාපාරික අනුරාධ සම්පත් කුඩාගොඩ ඝාතනය පාතාල කුලී වෙඩික්කාරයෙකුට ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුවී ඇතැයි මූලික විමර්ශනවල දී හෙළි වී ඇත.
කප්පම් නොගෙවීම හේතුවෙන් පළි ගැනීම සඳහා ඩුබායිහි වෙසෙන පාතාලයෙක් විසින් කුලී ඝාතකයෙක් කොන්ත්‍රාත් පදනම මත යොදවා මෙම ඝාතනය සිදුකර ඇතිදැයි සැකයක් ඇති වී තිබේ
එමෙන්ම මෙම පුද්ගලයා එක් විවාහයකට වඩා සිදුකරගෙන ඇති බැවින් එම පුද්ගලික ආරවුලක් ඝාතනය හේතු වී ඇත්දැයි සොයා බලන බව ද පොලිසිය කියයි.
විමර්ශන වලදී හෙළි වී ඇත්තේ උදෑසන ඔහු පිංවත්තට පැමිණ ඇත්තේ ඔහුගේ දරුවෙක් පාසලට ඇරළවා බවය.
ජිප් රථයට වෙඩි තබා ඇත්තේ රථය ධාවනය වෙමින් තිබෙද්දී බැවින් වෙඩි වැදුණු පසු රථය පාලනයෙන් ගිලිහී මාර්ගයේ අනෙක් පස බැම්මක ගැටී නතරවී ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…