ග්‍රීසියේ මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් පසු එරට ප්‍රවාහන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දුම්රිය අනතුරින් මිය ගොස් ඇති පිරිස මේ වනවිට 43 දක්වා ඉහළ ගොස් ඇති බවය.
අනතුර සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරයා වරදකරු ලෙස පැවසුව ද දුම්රිය ද්විත්වයම එකම මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…